අපගේ සේවාවන්

අපට කල හැකි දේ?

ස්නායු ආබාධ(වාත රෝග)

කැඬුම් බිඳුම් සහා සන්ධි රෝග

ශීර්ෂ රෝග/ පීනස රෝග(සෙම් රෝග)

දිය වැඩියාව/ අධි රුධිර පීඩනය

චර්ම රෝග(පොතු කබර,සුදු කබර)

අක්මා රෝග

මුත්‍රා ගල් ඇතුළු මුත්‍රාබාධ

අර්ශස්/ භගන්දර

කාන්තා රෝග සහා ළමා රෝග

ආයුර්වේද රූපලාවන්‍ය ප්‍රතිකාර

ලිංගික දුබලතා/ මදසරුබව

සියළු පංචකර්ම ප්‍රතිකාර

ගෙඩි/ වණ

මානසික රෝග

මෝහණ ප්‍රතිකාර

යෝග සහා ස්වයං අභ්‍යාස ප්‍රතිකාර

නිරෝගීව සිටීමට ඔබට අවස්ථාවක් ලබාදීම ගැන අපි සතුටු වන්නෙමු.

හමුවීමක් වෙන්කරගන්න